වික්ටර් අයිවන්ගේ පොත්ටික කියෙව්වා නම් හොරු අල්ලගන්න පුළුවන් – විමලවීර දිසානායක (VIDEO)

Date:

සෑම විටම පාර්ලිමේන්තුව දෙසට හොරු යන බෝඩ් එක දිගුකරගෙන සිටියද මේ රටේ කෝටි දහස් ගාණක් වංචා කළ රටේ ජන ජීවිතයට තීරණාත්මක බලපෑමක් කළ ආර්ථික අර්බුදයට සම්මාදම් වෙන ක්‍රියාවලිය ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස හෙළිදරව් කරගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අද (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

යන්න වාහනයක් නැති ඉන්න ගෙයක් නැති අය හොරු ලෙස පෙන්වන අතර මේ රටේ ඇති සුඛෝපභෝගී වාහන, ජීවිත,එක රාත්‍රියට ලක්ෂ 10-15 වියදම කරන ව්‍යාපාරිකයෝ පිළිබඳ කිසිවෙකුගේ හෝ විවේචනයක් නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සැබෑ ලෙසම හොරු අල්ලා ගැනීමට අවශ්‍ය නම් වික්ටර් අයිවන්ගේ පොත්ටික කියවීමෙන් ඔවුන් අල්ලා ගත හැකි බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...

එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අනතුරේද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : 2026 අයවැය මඟින්...

පරිසර අමාත්‍යංශයේ “වනස්පති” වැඩසටහන ඉදිරියට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : පරිසර අමාත්‍යංශයේ “වනස්පති”...