කොළඹ LNW:රජයේ සමසෞඛ්‍ය පීඨ උපාධිධාරීන් බඳවාගැනීමට කුසලතාවයට ප්‍රමුඛතාව දෙන ක්‍රමවේදයක් සකසන ලෙස බල කරමින් අද (28) සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය එක්ව කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
සමසෞඛ්‍ය උපාධිය පෞද්ගලීකරණයට ආණ්ඩුව පෙළඹී සිටින බවටයි ඔවුන් චෝදනා කළේ.
කුසලතාවයට දොර වාහන මුදලට තැන දෙන හරිනි – නලින්ද ප්‍රතිපත්තිය වහා හකුළා ගන්නා ලෙස ඔවුන් එහිදී බලකරන ලදී.







ජායාරූප – අජිත් සෙනෙවිරත්න


