සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්‍රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු වන රත්මලානේ සයිමා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු තිදෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මැලේසියානු පොලීසිය සහ ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් ඔවුන් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.


