රෂිකා හෙන්නායක අගෝස්තු 01 , කොළඹ LNW :
රත්මලාන, කඳවල පාර ප්රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ පුවතක් වාර්තා වේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ත්රිරෝද රථයක් ඉලක්ක කර මෙම ප්රහාරය එල්ල කර ඇත. මෙම ප්රචණ්ඩකාරී සිදුවීමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු කඩිනමින් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.


