මහර බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියෙකු මරුට !

මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය තුළ තුවාල ලබා රෝහල්ගත කළ එක් රැඳවියකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

තවත් රැඳවියන් හය දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝජන් සිවරාසා නිදහස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : සෞදි අධිකරණයෙන් චෝදනා...

රවී කරුණානායකගෙන් ශ්‍රී ලංකා HSBC කේන්ද්‍රය රැකගැනීමේ ජාතික ආයාචනයක්!

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා...