කොළඹ LNW:ගෘහ අලංකරණ කලාවේ ප්‍රවීණයෙකු වන ආචාර්ය උපුල් අලවත්ත මහතා රචනා කළ Elegant Interiors (අලංකාර අභ්‍යන්තර අවකාශය) සිංහල ඉංග්‍රීසි ද්වීභාෂා ග්‍රන්ථය එළිදැක්වීම හෙට (04) දින පස්වරු 3.00 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.
ගෘහ අලංකරණ කලාවට ඇල්මක් දක්වන ඔබට මෙම අවස්ථාව සමඟ එක්වන ලෙස අලවත්ත මහතා ආරාධනා කර සිටියි.


