මහරගම ශ්‍රී විපශ්‍යාරාම මහා විහාරස්ථානයේ 50 වැනි ස්වර්ණාභි⁣ෂේක පෙරහැර සඳහා සහභාගී වූ විපක්ෂ නායක සජිත්

මහරගම ශ්‍රී විපශ්‍යාරාම මහා විහාරස්ථානයේ 50 වැනි ස්වර්ණාභි⁣ෂේක පෙරහැර පිංකම් මාලාව හා එක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කටයුතු කරන ලදි.

ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව සදාතුක කරඩුව මංගල හස්ථිරාජයා පිට තැන්පත් කිරීමේ අවස්ථාව සඳහා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...