සෞදි රජුගේ පුත්‍ර සමාගම – අගමැති, ආරක්ෂක ඇමති තනතුරු පුතුන්ට

Date:

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහමඩ් බින් සල්මාන් කුමරු එරට අග්‍රාමාත්‍යවරයා ලෙස නම්කර තිබෙනවා. සල්මාන් බින් අබ්දුල්අසීස් රජු විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ. සල්මාන් කුමරු 2017 වසරේ සිට ඔටුන්න හිමි කුමරු ලෙස කටයුතු කරයි.

මේ අතර රජුගේ දෙවැනි පුත්‍රයා වන ඛාලිඩ් කුමරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණි ලොකුගේගේ තැනට පිං පොං එයි !

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට...

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයින්ගේ තීරණාත්මක හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක...

මියන්මාර සයිබර් අපරාධ මැඩලීමට චීනය දැඩි තීරණ ගනී: 11කට මරණ දඬුවමද ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ ක්‍රියාත්මක...