ඩුබායිහිදී මත්ද්‍රව්‍ය සමඟ “වැල්ලේ සාරංග” අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 29 , කොළඹ LNW :

සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග නමැති සැකකරු ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීම පිළිබඳව තොරතුරු අනාවරණය වේ.

ශ්‍රී ලංකා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් තොරතුරු මත සිදුකළ මෙම මෙහෙයුමේදී, ඔහු සන්තකයේ තිබී කොකේන් සහ අයිස් වැනි මත්ද්‍රව්‍ය හමුවී ඇති බව සඳහන් වේ.

තවත් ප්‍රබල අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය විමර්ශන නිලධාරීන්ගේ මැදිහත්වීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ. කෙසේ වෙතත්, මෙම වැටලීම සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් මෙතෙක් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාර්තාව පෙන්වා දෙයි.

විදේශගතව සිට මෙරට අපරාධ මෙහෙයවන පුද්ගලයන් මැඩපැවැත්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...