වියට්නාම් ශ්‍රී ලංකා සහයෝගීතාව වර්ධනය වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 31 , කොළඹ LNW :

වියට්නාමයේ ජනවාර්ගික සුළුතර හා ආගමික කටයුතු පිළිබඳ කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානි න්ගුයෙන් හයි ට්‍රන්ග් ( (Nguyen Hai Trung) මහතා සහ ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා අතර හමුවක් අගෝස්තු 29 වන දින පස්වරුවේ හැනෝයි නුවරදී, පැවැත්විණි.

එම හමුවේ දී දෙරට අතර අත්සන් කළ ගිවිසුමක් අත්සන් කර ඇති අතර කරුණු කිහිපයක් පිළිබදව සාකච්ඡා කළ බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...