ශානි වෙනුවට CID අධ්‍යක්ෂ ධුරයට රොෂාන් අමරසිංහ

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබේ.

මීටපෙර එම තනතුර දැරූ ශානි අබේසේකර මහතාට නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීමක් ලැබීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම සිදුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...