2026 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි:සැලකිය යුතු පිරිසකට විශිෂ්ට ප්‍රථිඵල

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW :

2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර, මෙවර විභාගය සඳහා සිසුන් 289,867 දෙනෙකු සහභාගී වී ඇත.

ඉන් සැලකිය යුතු පිරිසක් විශිෂ්ට දක්ෂතා දක්වා ඇත.

විභාග දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව සිසුන් 56,000ක් පමණ නියමිත කඩඉම් ලකුණු ප්‍රමාණය ඉක්මවා යාමට සමත් වී තිබේ.

අගෝස්තු මාසයේ පැවැත්වූ මෙම තරඟකාරී විභාගයේ සමස්ත සාර්ථකත්වය මෙම සංඛ්‍යාලේඛන මගින් මැනවින් පැහැදිලි කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...