දැන් තමයි අපි ලොකුම ගේම ගහන්න ඕනෙ. අපි සංවිධානාත්මකව විපක්ෂයේ ඉතුරු දේශපාලනයත් ඉවරම කරලා දාන්න ඕනෙ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති

විපක්ෂයේ ඉතිරි වී ඇති දේශපාලනයත් අවසන්ම කළයුතු බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.

“දැන් තමයි අපි එකතුවෙලා ලොකුම ගේම ගහන්න තියෙන්නෙ ඉස්සරහට. ආයෙ විපක්ෂයට විපක්ෂයකුත් නැහැ, විපක්ෂයට දේශපාලනයකුත් නැහැ, විපක්ෂයට ආයෙ අනාගතයකුත් නැහැ. දැන් ඔබලා සහ අපි එකතුවෙලා, සංවිධානාත්මකව ඔවුන්ගෙ ඉතුරු දේශපාලනයත් හමාර කරලා, තුරන් කරලා, ඉවර කරන්න ඕනෙ. පට්ට කම්බ හොරු, ඒ තරම් දූෂිතයො. මේ රට නැති කරන්න කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කට්ටිය. ඔවුන් කාර් රේස් පැද්දෙ, ඔවුන් නයිට් ක්ලබ්වල ගියෙ, ඉඩම් ගත්තෙ, පාටි දැම්මෙ, ඔක්කොම කළේ ඔබලාගෙ අපේ සල්ලිවලින්”

විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මේ බව පැවසුවේ ඊයේ (06) බලංගොඩදී පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...