ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අපරාජිත අවසන් පූර්ව ගමන

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07, කොළඹ LNW :

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූයේ සිය අපරාජිත වාර්තාව රැකගනිමිනි.

පන්දු යැවීමේදී චමුදි ප්‍රබෝධා දක්ෂතා දැක්වූ අතර, පිතිකරණයෙන් හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 48ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළාය.

ඩුබායිහිදී පැවැති මෙම තරගයේදී බංග්ලාදේශය ලබා දුන් ලකුණු 115ක ඉලක්කය ශ්‍රී ලංකාව ඉතා දක්ෂ ලෙස හඹා ගියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...