ආණ්ඩු හැමදාම තියෙන්නේ නැහැ.පෙරළෙනවා – නාමල් බලන්න යන ගමන් රෝහිත කියාගෙනම යයි! (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:එළඹෙන 12 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන අනුරාධපුර රැළිය ඉතා සාර්ථක අදනමින් පැවැත්වීමට කටයුතු කරන අතර දේශපාලන දඩයම කවුරු කාට කළත් හොඳ දෙයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (07) රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සුවදුක් විමසීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රැළියට ජනතාව විශාල ප්‍රමාණයක් පැමිණීමට නියමිත අතර ආණ්ඩු ද හැමදාම පවතින්නේ නැති අතර ආණ්ඩු පෙරළෙන බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...