ආසියා-පැසිෆික් කලාපයේ සාමය පවත්වා ගැනීමට චීනය සැම විටම කැපවී සිටී – චීන විදේශ අමාත්‍යාංශය

කොළඹ LNW:ආසියා-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට චීනය සැම විටම කැපවී සිටින බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ඇමරිකා-දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා අභ්‍යාසය සම්බන්ධයෙන් පිලිපීන ජාතික ආරක්ෂක ලේකම්වරයා සිදු කළ ප්‍රකාශ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව කියාසිටියා. ඒ අද (7) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය පැහැදිලි කරමින්.

අදාළ රටවල් කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද ඇය තවදුරටත් එහිදී ප්‍රකාශ කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...