අනුරගේ 43% දැන් 75% කටත් වැඩිවෙලා. 2029දීත් ජනාධිපති අනුරම තමයි – ඇමති වසන්ත

සටහන – රුවන් නෙළුගොල්ල

43%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතාගේ ජනතා ප්‍රසාදය මේ වනවිට 75% කටත් වඩා ඉහළ ගොස් ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“කවුරුත් ට්‍රයි කළාට වැඩක් නෑ, 2029දීත් ජනාධිපති අනුරම තමයි. කටට එන වචන කිව්වාට වැඩක් නෑ, ජනතාව දන්නවා මේක ජනතාවාදී පාලනයක්. 43%ක් ගත්ත අනුර දිසානායක ජනාධිපතිවරයා අද වෙනකොට 75% කට වැඩි ජනතා ප්‍රසාදයක් දිනාගෙන තිබෙනවා. මං හිතන්නෙ කළය බිඳගෙන ඉවරයි ඒගොල්ලෝ”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...