පුවත් සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කෙරේ! October 12, 2026 2050 රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාව වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කරනු ලැබීය. නීතිපති පරින්ද රණසිංහ මහතා විදේශගත වීමෙන් අනතුරුව මෙම පත්වීම සිදු කෙරිණි. TagsLanka News WebSri Lanka Previous articleකහඳගම රිමාන්ඩ්!Next articleවිවිධ කම්පන මැද වුවද 2026 පළමු අර්ධයේ රට ස්ථාවරයි – මහ බැංකුව කියයි Share post: FacebookXPinterestWhatsApp Popular ශිරන්ති යළි රිමාන්ඩ්! සිරගත වන හිමිවරුන්ගේ චීවරය ගැන තීරණයක් එයි! ආර්ථිකය ඔසවන පෙරළිකාර ජාතික උපායමාර්ග ආරක්ෂක ප්‍රමාදයෙන් පසු රොනාල්ඩෝගේ ජයග්‍රාහී දස්කම්! ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර වෙනස් වන සබඳතාව: 2026 ඊශ්‍රායල මැතිවරණය More like thisRelated ශිරන්ති යළි රිමාන්ඩ්! ASK - October 13, 2026 කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන... සිරගත වන හිමිවරුන්ගේ චීවරය ගැන තීරණයක් එයි! ASK - October 13, 2026 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී යම් යම් වැරදි සම්බන්ධව බන්ධනාගාරගත වන... ආර්ථිකය ඔසවන පෙරළිකාර ජාතික උපායමාර්ග Rashika Sandamali - October 13, 2026 -ආචාර්ය ප්‍රභාත් වීරසිංහ තොරතුරු තාක්ෂණ විද්‍යා පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය. (Seed... ආරක්ෂක ප්‍රමාදයෙන් පසු රොනාල්ඩෝගේ ජයග්‍රාහී දස්කම්! Rashika Sandamali - October 13, 2026 රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : සෞදි අරාබියේ රියාද්...