*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

22 ට ආණ්ඩුවෙන්ම බකට් එකක් – විවාදය මීලඟ සැසිවාරයට කල් යයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන කෙටුම්පත පිළිබඳ විවාදය අද ආරම්භවීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ ප්‍රකාශ කළේ විවාදය කල්දැමීමට සිදුව ඇති බවයි.

විපක්ෂයේ කණ්ඩායම් 22 ට එකඟතාවයට පළ නොකිරීම ඊට හේතුව බවයි ඔහු සඳහන් කළේ.

අද දහවල් පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවයකට පැමිණ තිබෙන්නේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය මීලඟ පාර්ලිමේන්තු සැසිවාරය දක්වා කල්දැමීමටයි.

22 ට ඇතුළත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ පවා එකඟතාවයක් නොමැති වීම විවාදය කල්දැමීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan