ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරමක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්වයක්

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවයේ නියුතු භික්ෂූන් වහන්සේලා විසින් ඊයේ (15) රාත්‍රියේදී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලිකා කූඩාරමක් ඉදිකිරීමට යාමේදී ඔවුන් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් ඇතිවිය.

කෙසේවෙතත් එම කූඩාරම ඉවත් කරන ලෙස පොලීසිය නියෝග කිරීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස විසින් එය මාර්ගයේ පසෙකට ගෙන යනු ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධතාවය තවදුරටත් (VIDEO)

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 16) දිනයේදී දිවයිනේ බොහෝ...

අවුරුද්දෙන් දෙකෙන් ඔක්කොම කරන්න බෑ, මේ ආණ්ඩුව අවුරුදු 10ක්වත් ඉන්න ඕනෙ – දිට්වා පැටළුණු ඇමති TB

බලයට පැමිණ වසර දෙකක් ගතවෙද්දී පොරොන්දු ඉටු කළාදැයි ඇතැමුන්...

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...