ක්‍රිෂ් නඩුවට ඉදිරිපත් කරන්න නාමල් අධිකරණයට රැගෙන එයි!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

අදාළ නඩුව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි.

මේ අතර ඊයේ (15) දිනයේදී මෙම නඩුවට අදාළව ව්‍යාපාරිකයෙක් අධිකරණයට දැනුම් දී තිබුණේ ක්‍රිෂ් ගණුදෙනුවේ සිදුව ඇති මහා පරිමාණ මූල්‍ය වංචා හෙළි කරගැනීමට අවශ්‍ය ඕනෑම මොහොතක සහය දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවාගේ අනතුරු ඇඟවීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...

අද නවෝත්පාදනය – හෙට පෝෂණය: ලෝක ආහාර දිනයේදී මතු වන ප්‍රධාන අභියෝගය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : ලොව පුරා මිලියන...

හෙළ ගීත කලාවේ අමරණීය ‘ස්වර්ණ කිකිණි රාවය’ ප්‍රවීන ගේය පද රචක සෝමපාල ලීලානන්දයන් දිවි සැරිය නිම කරයි

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලාංකේය සිනමාවටත්, ගීත සාහිත්‍යයටත් සිය...