ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW :

ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි අධි ආරක්ෂිත කලාපය ඉදිරිපිට විරෝධතාවක නිරත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම නියෝගය ලබා දී ඇති අතර, පසුව පොලීසිය විසින් අදාළ අධිකරණ නියෝගය එම ස්ථානයේ විරෝධතාවයේ නිරතව සිටි භික්ෂූන් වහන්සේලා වෙත කියවා දී භාර දීමට කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

I DON’T COOK, I DON’T CLEAN” කියපු Cardi B ට ආච්චිගේ ගෙදරදී කොස්ස අතට ගන්න වෙයි! 

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): ලෝකයේ සුපිරි වේදිකාවල දහස් ගණනක්...

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා හදිසි...

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : ඉන්දියාවේ සිට මුහුදු...