ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වෙයි – ලංකාවට පක්ෂව ඡන්ද 07 යි

Date:

ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් 07 ක අනුග්‍රාහකත්වයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

යෝජනාවට පක්ෂව රටවල් 20 ක් ඡන්දය භාවිතා කළ අතර ඊට එරෙහි වූයේ රටවල් 07 ක් පමණි. රටවල් 20 ක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී තිබෙනවා.

මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවේ විශේෂත්වය වන්නේ මානව හිමිකම් කඩවීම්වලට අමතරව වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබීමයි. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව පියවර ගතයුතු බවට ඇමරිකාව ප්‍රමුඛ යෝජනාවේ අනුග්‍රාහක රටවල් යෝජනා කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...