ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 :
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය ලෙස පත් කළ කේටි සකාරියා(Katie Zacharia) සම්බන්ධයෙන් දින කිහිපයක් ඇතුළත මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබේ. ඇයගේ පත්වීමෙන් පසු දින පහක් වැනි කෙටි කාලයක් තුළ ඇය එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළේ ඇයිද යන්න පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය යොමුව ඇත.

වාර්තාවලට අනුව, ඇයගේ පළමු මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් ධවල මන්දිරයේ ඇතැම් නිලධාරීන්ගේ විවේචන එල්ල වී තිබේ. එමෙන්ම ඇයගේ වෘත්තීය සුදුසුකම් සහ පසුබිම පිළිබඳවද ප්‍රශ්න මතුව ඇති බව සඳහන් වේ.

මෙම තත්ත්වය හමුවේ ඇය එම තනතුරට පත් කිරීමට පෙර නිසි පසුබිම් පරීක්ෂාවක් සිදු කළේද යන්න පිළිබඳවද සකච්ජාවන අතර ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ ස්ටීවන් චියුන්ග් පවසා ඇත්තේ සකාරියා වෙනත් තනතුරකට මාරු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...

නෙටෝගේ ගෝල දෙකෙන් චෙල්සි කණ්ඩායමට ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : චෙල්සි කණ්ඩායම එවර්ටන්...

කෙන්යාවේ ඉබෝලා ව්‍යාප්තිය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක්...