ඇත්තටම මොකද වුණේ : ජාතික පද්ධති ක්‍රියාකරුගේ නිවේදනය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW :

ජාතික පද්ධති ක්‍රියාකරුගේ නිවේදනය: ඇතැම් බලාගාර බිඳවැටී ඇති බවට පැතිරෙන පුවත්වල සත්‍යතාවක් නොමැති අතර, ගල් අඟුරු බලාගාරය පමණක් මෙවැනි පද්ධති බිඳවැටීමක දී නිසි ක්‍රමවේදය අනුව ක්‍රියා විරහිත කර ඇත. අද මධ්‍යහ්නයේ සිට පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සාර්ථකව සිදුවුණ අතර, ඇතැම් ප්‍රදේශවලට මේ වන විටත් විදුලිය යථාවත් කර ඇත. සවස 6:30 පමණවන විට මුළු පද්ධතිය ම යථාවත් කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු අපේක්ෂා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත්...

I DON’T COOK, I DON’T CLEAN” කියපු Cardi B ට ආච්චිලාගේ ගෙදරදී කොස්ස අතට ගන්න වෙයි! 

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): ලෝකයේ සුපිරි වේදිකාවල දහස් ගණනක්...