රනිල් අද අනුරාධපුරයේ

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (18) අනුරාධපුර ප්‍රදේශයේ පැවැත්වෙන ආගමික උත්සවයකට සහභාගී වීමට සහ එම ප්‍රදේශයේ වැඩවසන ප්‍රධාන භික්ෂූන් වහන්සේලා පිරිසක් බැහැදැකීමට නියමිතව තිබේ.

මිහින්තලේ රජමහා විහාරයේ පිහිටි මිහිඳු මහා සෑයේ නව කොත පැළඳවීමේ උත්සවය අදට යෙදී ඇති අතර වික්‍රමසිංහ මහතා ඊට සහභාගී වීමට නියමිත ය. මෙම කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය තායිලන්තයේ විශෙෂ පරිත්‍යාගයක් වශයෙන් ලැබී ඇත. ඒ අනුව මෙම උත්සවයට තායිලන්ත දූත පිරිසක් ද සහභාගී වීමට නියමිතව ඇත.

එමෙන්ම එම උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා පිරිසක් බැහැදැක, රටේ තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ද නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...