හිටපු ජනාධිපති මහින්දගේ සම්බන්ධීකරණ ලේකම් අද(20)අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW :

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සංජය සමරසිංහ මහතා අද(20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් ඔහුව ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගන්නා ලදී.

සංජය සමරසිංහ මහතාගේ නිවසේ තිබූ ආරක්ෂිත පෙට්ටියක් (safe) තුළින් රුපියල් මිලියන 1.8ක මුදලක් සොයාගත් බව අල්ලස් කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

මෙම මුදල් ලබාගත්තේ කෙසේද යන්න හෙළි කිරීමට අපොහොසත් වීම යන චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හින්ද් රජාබ්ගේ ඛේදවාචකය …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාත්‍යන්තර නීතිය සහ...

WNBA Finals හි Atlanta Dream ලැබූ පෙරළිකාර ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : 2026 WNBA අවසන්...

මහ බැංකු අධිපතිගේ විශ්වාසය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : වසර අවසන් වන...

ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට ක්‍රිකට් දඩ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...