ශානිට අපහාස කිරීම : චමුදිතට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි

හිරු රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට හෙට (18) දිනයේ කොළඹ දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනු කෙරුණු නඩුවකට අදාළව ය.

රාජකාරීමය වශයෙන් පොලිස් සේවය තුළ කීර්තිනාමයක් දිනා සිටි තමන් වෙත පසුගිය වසරේ ඔක්තෝම්බර් 19 වැනි දින ”පත්තරේ විස්තරේ” රූපවාහිනී වැඩසටහන හරහා අපහාසයක් වන අයුරින් හිරු නාලිකාව සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කටයුතු කර ඇති බවට ශානි අබේසේකර මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇත.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...