ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (13) රුසියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ, රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා ය.
සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත ද එම සමුළුවට සහභාගී වීම සඳහා එම ගුවන් යානයෙන්ම රුසියාව බලා ගොස් ඇති බව සඳහන්.