අද (19) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (නොවැම්බර් 19) දිනයේදී ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය “හක්කේ ලෙනින් – බොක්කේ රනිල්” – ගයන්ත

එදා මාක්ස් ලෙනින්වාදය ගැන කතා කරමින් දැඩි වාමාංශිකයින් වශයෙන්...

මගෙ එකම කැමැත්ත ….

ගැටගසා බහින ඉර බිලීපිත්තකබස්සවා මුහුදටතරුණ කිඳුරෙක් අල්ලන එකයිමගෙ එකම...

මෙන්ඩිස් සමාගමෙන් අල්ලස් ගත් හිටපු නි. සුරාබදු කොමසාරිස්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

කළුතර සහ අලුත්ගම සුරාබදු අධිකාරී ලෙස කටයුතු කරමින් සිටියදී...