මාර්ග සංවර්ධන අධිකාරියෙන් මහජනතාවට නිවේදනයක්!

කොළඹ LNW:නව කැළණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය අතර සම්බන්ධක කොටස ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම හා පිටවීමේ මාර්ග තාවකාලිකව වසා තැබීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද (23) දිනයේ සිට එළඹෙන 01 වැනිදා දක්වා සැලසුම් කර තබෙන කාලසීමාවලදී එම මාර්ග වසා දැමීමට නියමිතයි.

මෙම මාර්ගය වසා දැමීම හේතුවෙන් විශේෂයෙන් කොළඹ වරාය වෙත පිවිසෙන සහ ඉන් පිටවන රථවාහන ගමනාගමනය වෙත බලපෑමක් ඇතිවිය හැකි හෙයින් අදාළ මාර්ග වසා තැබෙන වේලාවන්හිදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුන්රන්ගෙන් ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

STF ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් නිලධාරීන් 4ක් රෝහලට!

කොළඹ LNW:වැලිගම, මිදිගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී පොලිස් විශේෂ...

ගංජා කිලෝ 43ක් සමඟ සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථයකින් වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි...

අයවැයට එරෙහි අද විරෝධතාවට අපි නෑ – පිස්කල්වරුන්ගේ සංගමය සහ ලඝුලේඛක සංගමය කියයි

2027 අයවැයට එරෙහිව වෘත්තීය සමිති රැසක් විසින් අද (23)...

නවක ලේඛක ලේඛිකාවන් ඇගයෙන ”උල්පතෙන් අලුත් ගඟක්” සාහිත්‍ය සම්මාන උළෙල 27 දා!

කොළඹ LNW:‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය එළඹෙන 27වන...