කවුරු ආණ්ඩු හැදුවත් මායි නිමලුයි ඇමතිලා – චාමර සම්පත්

Date:

ඉදිරියේදී කවුරුන් ආණ්ඩු පිහිටුවූවත් තමන් සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ ආණ්ඩුවල ඇමතිකම් දරණ බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

එසේම කවුරුන් ආණ්ඩු හැදීමට දැඟළුවත් ඒ කිසිවෙකුට පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතර බලයක් ලබාගැනීමට නොහැකි යැයි 100%ක් විශ්වාස බවත් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳම අශ්වයින් සිටින්නේ තමන් නියෝජනය කරන පිලේ බව පැවසූ ඒ මහතා අනෙක් පිලේ සිටින්නේ දෙතුන් දෙනෙක් පමණක් බවත් පැවසීය.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මේ බව පැවසුවේ බදුල්ලේ පැවති ජන හමුවකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...