“රාජ්‍ය මර්දනයට එරෙහිව ජනතා විරෝධය” නමින් විරෝධතා පා ගමනක් සහ විරෝධතා රැලියක්!

Date:

“රාජ්‍ය මර්දනයට එරෙහිව ජනතා විරෝධය” නමින් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ ශිෂ්‍ය සංවිධාන එක්ව මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී නොවැම්බර් 02 දා පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමන සහ විරෝධතා රැලිය සාර්ථක කර ගැනීම සදහා ඒකාබද්ධ ලියවිල්ලකටඅත්සන් තබන ලදී.

මෙම ඒකාබද්ධ ලියවිල්ලට සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ වල සාමාජිකයින් ඇතුලු පිරිසක් එක්වරාජ්‍ය මර්දනය, ත්‍රස්දවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් හයක් මුල්කරගෙන මෙම පා ගමන සහ රැලිය පවත්වන අතර අද(25) දින ඊට එකඟතාවය පලකරමින් මෙම ඒකාබද්ධ ලියවිල්ලට අත්සන් තැබුණි.

සියලුම ඡායාරූප නරඹන්න පහත link එකට පිවිසෙන්න !

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...