රාජපක්ෂලා එලෙව්වා වගේ රනිල්වත් එලවනවා! (VIDEO)

0
463

බලය ලබා ගැනීම සඳහා විදී සටන් කිසිලෙසකින්වත් භාවිතා නොකරන අතර සමඟි ජන බලවේගය ලෙස සිටින්නේ සාධාරණ අරගලයක් තුළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

දේශපාලන බඩගෝස්තරය වෙනුවෙන් කටයුතු නොකරන බවත් රාජපක්ෂලා පන්නා දැමුවා සේ රනිල් වික්‍රමසිංහ පන්නා දැමීමටත් කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ASK