උපන් දිනය දා සජිත්ගෙන් චාවකච්චේරි පාසල් දරු දැරියන් 500 දෙනෙකුට සපත්තු (PHOTOS)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය උපන් දිනය නිමිතිකොට ගෙන ඊයේ (12) චාවකච්චේරි මද්දුවිල්හි දී පාසැල් දරුවන් 500ක් උදෙසා සපත්තු පරිත්‍යාග කරනු ලැබීය.

මෙරට අනාගතයේ පදනම වන්නේ අධ්‍යාපනය බවත් ශක්තිමත්, සංවර්ධිත දේශයක් ගොඩ නැංවීම වෙනුවෙන් සිය ප්‍රමුඛතම ප්‍රතිපත්තිය වන්නේ අධ්‍යාපනය උදෙසා අවශ්‍ය සියලු පහසුකම් සැපයීම බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

RN