මේ වසරේ ඉන්ධන ටෙන්ඩර් ගැන සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

Date:

2022 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් 01 වනදා දක්වා මෙරටට ඉන්ධන ගෙන්වීම සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී.

එම ඉන්ධන ආනයනය සඳහා ටෙන්ඩර් ක්‍රියාත්මක කෙරුණු ආකාරය සහ ටෙන්ඩර්වලින් පිට ඉන්ධන ගෙන්වූ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් සියලුම තොරතුරු එහි අඩංගු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉන්ධන ආනයනය කිරීම පිළිබඳ පසුගිය සමය පුරාවට පාර්ලිමේන්තුවේදී විපක්ෂය දිගින් දිගටම ප්‍රශ්න කිරීම හේතුවෙන් ඊට පිළිතුරු වශයෙන් තමන් මෙම වාර්තාව සභාගත කරන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!