ICC T20 ලෝක කුසලානයේ කාසියේ වාසිය එංගලන්තයට!

ICC T20 පිරිමි ලෝක කුසලානයේ අවසන් මහා තරඟය අද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් MCG හි දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් ය.

ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව.1.30ට තරඟය පැවැත්වීමට නියමිතය.

කාසියේ වාසිය එංගලන්තයට හිමි වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පාකිස්ථාන පිළට ආරාධනා කර සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...