අපි දැනට ස්වාධීනයි – සන්ධානගත වීම ගැන අනුර යාපාගෙන් නිවේදනයක්

0
454

තම කණ්ඩායම දැනට පාර්ලිමේන්තුවෙහි කටයුතු කරන්නේ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් වන අතර පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ සහ කණ්ඩායම් සමග සන්ධානගත වැඩපිළිවෙලක් වෙනුවෙන් නිශ්චිතවම දිගටම කටයුතු කරන බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

සමගි ජන බලවේගය සමග ඊයේ (14) පැවති සාකච්ඡාව පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ඒ මහතා මේ බව නිවේදනය කර තිබේ.

RN