වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තුත් වැඩි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ නංවමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

නව ගාස්තු අයකිරීම හෙට (18) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.

එම සියලුම ගාස්තු සංශෝධනය ඇතුළත් සම්පූර්ණ ගැසට් පත්‍රය සඳහා මෙතැනින් යොමුවන්න …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...