ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි ඩවුනින් මධ්‍යම අධිකරණය විසින් ඇප නියම කර ඇති බව වාර්තා වේ.
කාන්තාවකට ලිංගික අතවර කිරීමට අදාළ චෝදනා 4ක් මත ඕස්ට්‍රේලියාවේදී අත් අඩංගුවට ගැනුණු ඔහු එරට බන්ධනාගාරයකට යොමුකර තිබිණි.
RN
© 2025 Lankanewsweb.net. All Rights Reserved.

