සුනිල් පෙරේරා ගේ අවසන් ගීතය – ගාලු පාරේ!

දිවංගත සුනිල් පෙරේරා සංගීත ශූරින්ගේ අවසන් ගීතය “ගාලු පාරේ” 2022 නොවැම්බර් 24 වන දින යූටියුබ් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබේ.

මෙම ගීතය ගායනා කරන්නේ සුනිල්, පියල් සමඟ ජිප්සීස් කණ්ඩායම වන අතර, පද පෙළ චන්ද්‍රසේන ප්‍රනාන්දු විසිනි. තනුව පියල් පෙරේරා විසින් වන අතර, ගීතයේ සංකල්පය සුනිල් පෙරේරා විසිනි.

ගීතය සකස් කිරීම සහ පටිගත කිරීම දුෂාන් ජයතිලක විසින් වන අතර, ශබ්ද කළමනාකරණය මලින්ද ලොවේ විසිනි.

“සුනිල් අයියගේ අවසන් ගීතය, අවුරුදු 6ක ඉදන් කරගෙන එන වැඩක්!” යනුවෙන් ජිප්සීස් කණ්ඩායමේ නිල යූටියුබ් නාලිකාවේ ඩිස්ක්‍රිප්ෂන් හි සඳහන් වෙමින් “ගාලු පාරේ” මෙසේ දිග හැරෙයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...