වයස 60න් විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් අධිකරණයට

රජයේ සේවකයින් වයස අවුරුදු 60න් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් විසින් පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ අනුව, විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු මෙසේ එම තීරණය බල රහිත කරමින් රීට් ආඥාවක් පනවන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති බව සඳහන්.

එම පෙත්සම ඊයේ (28) දිනයේදී ධම්මික ගනේපොල සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවා තිබුණු අතර දෙසැම්බර් 13 වනදාට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාව සරණාගතයන් මියන්මාරයට තල්ලු කිරීමේ මානුෂීය ඛේදවාචකය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : භයානක සිවිල් යුද්ධයකින්...

ලෝක වාසස්ථාන දිනයේදී මහජනතාවට නිවාස 5,000ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : රජයේ ආධාර මත...

දැඩි ආර්ථික බලපෑම් මැදම ඉරානයේ තෙල් ඇමති ඉල්ලා අස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පාක්නෙජාඩ් සිය තනතුරෙන්...