අපි අපි ගැනම ලැජ්ජා වෙමු

Date:

පේ සමාජයෙ ගොඩක් දෙනා ඉන්නව කරන්න දන්නෙ විවේචනම විතරයි. කථා කරන්න ගියාම පණ්ඩිතකම් ගොඩයි ඒත් හැසිරෙන්න ගියාම බිංදුව නෙමේ රින. අපි අතර ගොඩක් දෙනා ඉන්නව තමන් විතරක් හරි කියල හිතල රටම හදන්න පොර ටෝක්ස් දෙන. කපුරුහාමිගෙ කට ගදයි වගේම මේගොල්ලන්ගෙත් ක්‍රියාවන් ගන්න දෙයක් නෑ.අපි මෙහෙම ලියන්නෙ හේතුවක් ඇතුව.

මේ පිංතූරෙ ඔබ දකින්නෙ අපේ රටේ මිනිස්සු පාරෙ දමල ගිය මාස්ක් එකතු කරන පිටරට සංචාරකයෙක්. අපේ බාසාවෙන් කියනව නම් සුද්දෙක්. දලවැල්ලෙ ඉදන් මිහිරිපැන්නට කිලෝමීටර් දෙකක වගෙ දුරක් ගෙවාගෙන තමා මෙයා මේ පාඩම අපේ රටේ මිනිස්සුන්ට උගන්නල තියෙන්නෙ.අපි කෑ ගහනව අනුන්ගෙ වැරදි අල්ලගෙන.කවුරුත් කරන කිසිම හොද දෙයක් ගැන කිසිම ඇගයීමක් නෑ. ඉන්නෙ අහසින් පාත්වෙලා වගේ, ඒඅතරෙ අපිට හම්බ වෙනව අපේ රටේ ඉදගෙනම රට බාල්දුකරන පිරිසකුත්.තවත් කට්ටිය ඉන්නව දකින්නෙම වැරදි විතරමයි.

ටක්කෙටම කියන්න පුළුවන් ඔය අනුන්ව විවෙචනය කරන අනුන්ට බනින මිනිස්සු මග දාල ගිය මාස්ක් ඔය සුද්ද ඇහිදපු මාස්ක් ගොඩේ අනිවාර්‍යයෙන්ම තියෙනව.

උපුල් දේවප්‍රිය Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...