ජපානය, සිංගප්පූරුව හා නෙදර්ලන්තයත් නෙළුම් කුලුනට…

කොළඹ නෙළුම් කුලුනේ මහල් කීපයක් බදු ගැනීම සඳහා විදේශීය සමාගම් තුනක් ඉදිරිපත් වී සිටින බව එහි සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

? ජපානය,

? සිංගප්පූරුව,

? නෙදර්ලන්තය

යන රටවල්වල ආයතන මෙසේ ඉදිරිපත් වී සිටින බව ද හෙතෙම කීවේය.

මේ අතර නෙළුම් කුලුන ආරම්භ කළ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා රුපියල් මිලියන 207 ක ආදායමක් ඉපයූ බවද ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

රෂිකා හෙන්නායක
2022.12.03

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...