“ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ටෙලිකොම් ආයතනය විකුණා දැමීමේ කුමන්ත්‍රණ හකුලා ගනිව්” උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද!

Date:

ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ටෙලිකොම් ආයතනය ප්‍රතිවිව්‍යුහගතකරණයට එරෙහිව එම ආයතන වල සේවකයින් අද(08) උදේ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විනි.

මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය ජාතික විරෝධතා දිනය ලෙස නම් කොට තිබුනි.

මේ විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබුණේ ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව හා රක්ශණ සංස්ථා වෘත්තීය සමිති ඇතුලු වෘත්තීය සමිති බහුජන එකතුව මගිනි.

“කෝටි දහස් ගණන් ලාබ ලබන ටෙලිකොම් රනිල් විකුණයි! රක්ශණ සංස්ථාව විකුණන කුමන්ත්‍රණය හකුලා ගනිව්!” ටෙලිකොම් ආයතනයේ 2022 ලාබයකෝටි 900 ක්’යැයි සදහන් සටන් පාට ලියා ඇති පුවරු රැගෙන විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නිරත වූහ.

විරෝධතාකරුවන් පැය දෙකකට ආසන්න කාලයක් සටන් පාට කියමින් විරෝධතාවයේ නිරත වූ අතර අවසානයේ රැස්වීමක් පවත්වා විසිර ගියහ.

ඡායාරූප;



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...