පෙණහලු රෝගවලින් මියයන භාගෙට භාගයක් අයිස් සහ කුඩු ගහන අය – හදිසි මරණ පරීක්‍ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීර

Date:

පෙණහලු ආශ්‍රිත රෝගවලින් මියයන භාගෙට භාගයක්ම හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් බව සිදුකළ මරණ පරීක්‍ෂණවලදී හෙළිවී ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීර මහත්මිය පවසයි.

විශේෂයෙන් කොළඹ ජාතික රෝහලේ සිදුකරන හදිසි මරණ පරීක්‍ෂක සාක්‍ෂි විභාගවල දී ඒ බව අනාවරණය වී ඇතැයි ද ඇය කියා සිටියාය.

අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට කෙළින්ම යොමුවූ පාසල් සිසුන්, තරුණ පිරිස වසර 2 ක්, 3 ක් ඇතුළත මරණයට පත්වන බව හෙළිවී ඇති බවද ඇය කියයි.

කාලයක් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටි වැඩිහිටි පිරිස වර්තමානයේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට මාරුවීමත් සමග මියයන සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ඇතැයිද ඇය කියා සිටී.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

මගේ ජීවිතේ තරුණ කාලේ ජ.වි.පෙ. න් ලැබුන රළු භෞතිකවාදී...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...