ගාලුමුවදොර පිටියේ ඉටිපහන් දැල්වෙයි!

ගාලුමුවදොර අරගල සමයේදී අරගලය වෙනුවෙන් දිවිපිදූවන් සමරා අද (09)සවස ගාලුමුවදොර පිටියේදී ඔවුන් සිහිකර ඉටිපහන් දැල්වීමක් සිදුකෙරුනි.
මෙම සැමරුම සංවිධානය කොට තිබුනේ ගාලුමුවදොර අරගලකරුවන් විසිනි.
මෙම අවස්ථාවට අරගලකරුවන් මෙන්ම දිවිපිදූවන්ගේ පවුල් වල සාමාජිකයින්ද සහභාගි වී සිටියහ.

සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්තිව අධිකරණයට රැගෙන යයි!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවක්!

කොළඹ LNW:පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර තිබූ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය...

ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය යළිත් ඉදිරියෙන්!

කොළඹ LNW:ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය...