පුංචි ජන්දයට කොමිසම සූදානම්- දෙසැම්බර් අවසාන සතියේ නාමයෝජනා කැඳවයි (VIDEO)

Date:

මාර්තු 19 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වා සභිකයින් ගැසට් කිරීමේ කටයුත්ත සිදුකළ යුතු වන අතර පවතින නීතිය යටතේ දෙසැම්බර් අවසාන සතියේ නාමයෝජනා කැඳවීම සිදුකළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඒ අනුව එම කාල පරාසය තුළ මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බවයි රත්නායක මහතා සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...