ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් – මාස එකහමාරකින් ප්‍රථිපල දෙන්නත් සූදානමින් (VIDEO)

Date:

දිවයින පුරා මධ්‍යස්ථාන 2894දී අද (18) දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වී තිබෙන අතර විභාගය පැවැත්වීමේදී පෙර මෙන් ගැටළු සහගත තත්ත්වයන් මතුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.

සිසුන් 3,34,698ක් විභාගය සඳහා පෙනී සිට තිබේ.

මේ අතර විභාග ප්‍රතිඵල මාස එකහමාරත් දෙකක් අතර කාලයක් තුළ ලබදීමට කටයුතු කරන බවද ධර්මසේන මහතා කියාසිටියි.

එමෙන්ම උසස් පෙළ විභාගය එළඹෙන ජනවාරි 23 වැනි දින ආරම්භ කරන අතර සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේදී පැවැත්වෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...