පුවත් ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවයි January 18, 2022 FacebookXPinterestWhatsApp අද (18) දිනයේදී කල් පිරුණු ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරයට අදාළ ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකර තිබේ. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ට්විටර් සටහනක් තබමින් එය පවසා ඇත.